
මෙය English කතාවක් වන අතර සියලු ගෞරවය පලමු රචකයා සතුයි.
එ දවස් January 1995 උනා.මම සාමාන්‍යන් අවු 15 ක විතර කොලු ගැටයෙක්.මම හැදුනෙ අපෙ අම්මගෙ නංගි ගාව එ කියන්නෙ මගෙ නැන්දා ගාව එයගෙ නම ඇන්ඩ්.අම්මයි තාත්තයි පිටරටක රස්සා කරන නිසා නැන්දා ගාව හිටියත් හැම නිවඩුවටම මම අම්මලා ඉන්න රටට යනවා.මම ගොඩක් විනොදයට බර චරිතයක් විදිහට හැමොම අතර ජනප්‍රියයි.මම&nbs p;වැඩිපුරම කැමති කදු නගින්නයි camping වලටයි. සමහර කාලවලට තාත්තා මෙහෙ ආවහම අපෙ ගෙවල් ලග තියන කන්දට යනවා අපි camping වලට.කන්ද උඩ තියන පොකුනෙ මාලු අල්ලන එක තරම් විනොදයක් නැ කිසිම දෙයක.අපි එ කන්දෙ කදවුරු බැදගන දවස් ගනන් ඉන්නවා.
ඉතින් මගෙ සිත කාලෙට දෙන නිවාඩු කාලයත් ආවා. මෙ සැරෙ අම්මයි තත්තයි නැන්දලාගෙ ගෙදර එනවා කියලා පොරොන්දුවෙලා හිටියා.එත් දවසක් නරක ආරන්ච්යක් ආව.
“ මයිකල් මෙන්න අම්මා කතා කරනවා” කියලා ඇන්ඩ් නැන්දා මට ෆොන් එක දික් කරා.අම්ම මට කිවුව දෙයින් මම හොදටම කලකිරුනා. අම්මටයි තාත්තටයි වැදගත් වැඩක් නිසා එන්න වෙන්නැලු මට එන්නත් එපාලු මට හිතුනෙ මෙක මගෙ නරකම නිවාඩුව වෙවි කියලයි.මම මගෙ කලකිරුනු සිතින් දවස් කිහිපයක්ම&nbs p;හිටියා.ඇන්ඩි නැන්දා මගෙ වෙනස් විම් වෙනස් කරන්න එක එක දෙවල් කරා.ඇන්ඩ් මට ගොඩක් ආදරෙයි මමත් එහෙමයි.ඇන්ඩිට වයස 31 විතර වෙනව .ඈන්ඩි හරිම ආකර්ශනිය කෙනෙක් කොල පාට ඇස් සහ කලු කොන්ඩය ඇන්ඩිගෙ ලස්සන තව වැඩි කරා .